සමපෝෂ කුරක්කන් හැලප

Ingredients
  • 1/2
    සමපෝෂ කුරක්කන්
  • 1 කෝප්ප
    කුරක්කන් පිටි
  • 1/4 කෝප්ප
    පාන් පිටි
  • 1/2
    පොල්
  • 1 කෝප්ප
    සීනි
  • ස්වල්පයක්
    ලුණු
Directions
  • සමපෝෂ කුරක්කන් පිටි, පාන් පිටි, පොල් හොඳින් මිශ්‍ර කරගන්න.
  • එයට ලුණු, සීනි සහ පැණි ටික ටික එකතු කරමින් තරමක් ඝනකම තලල්පයක් ආකාරයට සකසා ගන්න.
  • එම මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන කැන්ද කොලයක් මත අතුරාගෙන එය දෙකට නවා ගන්න.
  • එලෙස සකසා ගත් හැලප හොඳින් රත් වූ ස්ටීමරයක අතුරා විනාඩි 5- 8 ක් අතර කාලයක් වාෂ්පයෙන් තම්බා ගන්න.
Images