සමපෝෂ රොටී

Ingredients
  • 1 කෝප්ප
    වැනිලා
  • 1 කෝප්ප
    පාන් පිටි
  • ස්වල්පයක්
    කරපිංච
  • ස්වල්පයක්
    ලුණු
  • 1/2 තේ හැඳි
    කෑලි මිරිස්
  • තමන් කැමති එළවළු වර්ග දෙක තුනක් (හීනියට කපා ගන්න) අවශ්‍ය නම් පලා වර්ගයක් වුවත් එකතු කරගත හැකියි
  • අවශ්‍ය ප්‍රමාණයක්
    ළුණු
  • අවශ්‍ය ප්‍රමාණයක්
    වතුර
  • 1
    බිත්තර
Directions
  • සමපෝෂ සහ පාන් පිටි, ලුණු, කපාගත් එළවළු, කෑලි මිරිස්, ලුණු හොඳින් මිශ්‍රකර ගන්න.
  • එයට තෙල්, බිත්තරයක් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න.
  • එයට වතුර ස්වල්පයක් එක්කර අතේ නොඇලෙන පදමට රොට් මිශ්‍රණය සාදා ගන්න.
  • එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, අඟල් 3 ක විශ්කම්භයට පැතලි කර පොඩි රවුම් සාදා රොටි තැටියක දමා එක පැත්තක් විනාඩි 3 බැගින් දෙපැත්තම පුළුස්සා ගන්න.
Images