Samaposha කැඳ

Ingredients
  • 1000 ml
    sera පොල් කිරි
  • 50 gram
    සමපෝෂ
  • 60 gram
    කැකුළු සහල්
  • 10 බික්
    සුදු ළුණු
  • 2 කරල්
    එනසාල්
  • 1 කැබැල්ලක්
    ඉඟුරු
Directions
  • සහල් කැබලි වන සේ grind කර ගන්න.
  • sera පොල්කිරි 400ml කට වතුර 600ml එක් කර දිය කිරි සාදා ගන්න.
  • පොල්කිරි සහ සහල් භාජනයක දමා ලිප තබා සහල් තැම්බුණු පසු එයට තලා ගාත් එනසාල්, ඉඟුරු, සුදුළුණු, එක් කරන්න.
  • කෝප්පයකට සමපෝෂ පොල්කිරි වලින් දිය කර ගන්න.
  • දැන් එය උතුරන පොල්කිරි මිශ්‍රණය සමග එක් කර රස අනුව ලුණු මිශ්‍ර කරන්න. උණුවන්ම සංග්‍රහ කරන්න.
Images