Directions
- තෙත පිටි භාජනයකට දමා හොඳින් තෙත ඉවත්වන තෙක් බැද ගන්න,ලිපෙන් ඉවත් කර සමපෝෂ මිශ්‍රකර ගන්න.
- භාජනයක් ලිප තබා පැණි,සීනී,කරදමුංගු දමා පදම එන තෙක් හොඳින් උණුකර ගන්න.( අතින් ඇල්ලූ විට නූලක් සෑදෙන ආකරයට)
- පදමට ආ පසු,ලිපෙන් ඉවත්කර එයට කජු සහ සමපෝෂ මිශ්‍ර කර ගත් හාල් පිටි ටිකෙන් ටික එක්කර බෝලයක් ආකාරයට ( අතේ නොඇලෙන ආකාරයට ) සාදා ගන්න.
- හාල් පිටි අතුරා ගත් ලෑල්ලක් මත හොඳින් අත් ගසා තරමක් ඝන කම සිටින ලෙස තුනීකර අලුවා හැඩයට කෑලි කපා ගන්න.