Directions
- අවන් එක 180° c රත් කරන්න.
- බටර් කුඩා කැබලි වලට කපා දියවන තෙක් මයික්‍රෝවෙව් එක තුල රත් කරන්න.
- බෝල් එකක් ගෙන එයට පාන් පිටි, සමපෝෂ, කොකෝවා පවුඩර් , බේකින් පවුඩර් සහ රස අනුව ලුනු දමා හොඳින් කලවම් කරන්න.
- බටර් සහ සීනි එකට දමා හොඳින් කලවම් කරන්න.
- මේ අතරතුර බිත්තර ටිකද බිට් කරගෙන තබාගන්න .බිට් කර හත් බිත්තර,බටර් සහ සිනි වලට දමා හොඳින් කලවම් කරන්න.
- බටර් මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න.
- වැනිලා එකතු කරන්න.
- ඩාකර්ක් චොක්ලට් ටික කුඩා කැබලි වලට කඩා පොඩිකර ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
- මිශ්‍රණයට කජු ටිකද එකතු කර හොඳින් හැඳි ගාන්න.
- තැටියක් ගෙන එහි බටර් හෝ මාගරින් තවරා ඊට උඩින් පාන් පිටි කුඩු ස්වල්පයක් ද එකතු කරන්න.
- රත් කර ගත් අවන් එක තුළ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ මිනිත්තු 40 පුළුස්සා ගන්න.
- උදුනෙන් පිටතට ගෙන සම්පුර්ණයෙන් නිවන තෙක් තබන්න.
- කොටු හැඩයට කපාගත් චොක්ලට් බ්‍රවුනිස් මතට පිළිගැන්වීමට පෙර lcing sugar ඉසින්න.
- කාමර උෂ්ණත්වයේ ඔබට දවස් කීපයක් chocolate Brownies තබා ගැනීමට හැකියාව තිබෙනවා.