සමපෝෂ කුකීස්

Ingredients
  • 25 gram
    සමපෝෂ
  • 15 gram
    පිටි
  • 1 tsp
    බේකින් පවුඩර්
  • 125 gram
    මාගරින්
  • 125 gram
    දුඹුරු සීනි
  • 1/2 gram
    වැනිලා
  • 1
    බිත්තර
Directions
  • සමපෝශ , බේකින් පවුඩර් සහ පිටි හොදින් කලවම් කරගන්න.
  • බෝල් එකට බටර් , සීනි දමා හොදින් බීට් කර එයට බිත්තර සහ වැනිලා එක්කර නැවත බීට් කරගන්න.
  • එම මිශ්‍රණයට සමපෝශ සහ පිටි මිශ්‍රණය එක්කර හොදින් කලවම් කර කුඩා බෝල සාදා එය තරමක් පැතලි කර, පිලියෙල කරගත් බේකින් ට්‍රේ එකක අතුරා ගන්න.
  • එය හොදින් රත් වූ අවන් එකේ 190 °C - විනාඩි 10 -12 ත් අතර කාලයක් බේක් කරගන්න.
Images