සමපෝෂ කප් කේක්

Ingredients
  • 125 gram
    පිටි
  • 11/2 තේ හැදි
    බේකින් පවුඩර්
  • 1/4 තේ හැදි
    බේකින් සෝඩා
  • 225 gram
    බටර්
  • 115 gram
    සීනි
  • 1/2 තේ හැඳි
    වැනිලා
  • 2
    බිත්තර
  • 3 මේස හැඳි
    කිරි
Directions
  • සමපෝෂ , පිටි ,බේකින් සෝඩා , බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කරන්න.
  • බටර් සහ සීනී හොඳින් බීට් කරන්න.
  • එයට පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ගන්න.
  • එම මිශ්‍රණයට කප් කේක් තැටිය,කප් කේක් කවර අතුරා තබා රත් වූ උඳුනක 180° C - විනාඩි 10-15ක් අතර කාලයක් බේක් කර ගන්න.
Images