Directions
- සමපෝෂ කුරක්කන් පිටි, පාන් පිටි, පොල් හොඳින් මිශ්ර කරගන්න.
- එයට ලුණු, සීනි සහ පැණි ටික ටික එකතු කරමින් තරමක් ඝනකම තලල්පයක් ආකාරයට සකසා ගන්න.
- එම මිශ්රණයෙන් ස්වල්පය බැගින් ගෙන කැන්ද කොලයක් මත අතුරාගෙන එය දෙකට නවා ගන්න.
- එලෙස සකසා ගත් හැලප හොඳින් රත් වූ ස්ටීමරයක අතුරා විනාඩි 5- 8 ක් අතර කාලයක් වාෂ්පයෙන් තම්බා ගන්න.