සමපෝෂ මිල්ක්ශේක්

Ingredients
  • 2 මේස හැදි
    සමපෝෂ
  • 3 කෝප්ප
    කිරි
  • 2 තේ හැදි
    සීනි
  • 1
    ඇඹුල් කෙසෙල් ගෙඩි
  • අවශ්‍ය ප්‍රමාණයක්
    අයිස් ක්‍රීම්
  • 3 බිංදු
    වැනිලා
  • අවශ්‍ය ප්‍රමාණයක්
    අයිස් කැට
Directions
  • කිරි ,සීනි , කෙසෙල් , සමපෝෂ බ්ලෙන්ඩර් එකට දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.
  • එයට ම අයිස් ද එක්කර බ්ලෙන්ඩ් කරගන්න.පිලිගැන් වීමේදී අයිස් ක්‍රීම් යොදා පිලිගන්වන්න.
Images