Directions
- සමපෝෂ ,පිටි ,බේකින් සෝඩා, බේකින් පවුඩර් හොඳින් මිශ්‍ර කර ගන්න.
- බටර් සහ සීනී හොඳින් බීට් කරන්න.
- එයට බිත්තර ,වැනිලා සහ කිරි එක්කර හොඳින් බීට් කරන්න ,එයට පිටි මිශ්‍රණය දමා හොඳින් කලවම් කර ගන්න.
- එම මිශ්‍රණය කප් කේක් තැටියක, කප් කේක් කවර අතුරා තබා රත් වු උඳුනක 180°c - විනාඩි 10-15ක් අතර කාලයක් බේක් කර ගන්න.