Directions
- සමපෝෂ සහ පාන් පිටි, ලුණු, කපාගත් එළවළු, කෑලි මිරිස්, ලුණු හොඳින් මිශ්රකර ගන්න.
- එයට තෙල්, බිත්තරයක් එකතු කර හොඳින් මිශ්රකර ගන්න.
- එයට වතුර ස්වල්පයක් එක්කර අතේ නොඇලෙන පදමට රොට් මිශ්රණය සාදා ගන්න.
- එම මිශ්රණයෙන් කුඩා බෝල සාදා, අඟල් 3 ක විශ්කම්භයට පැතලි කර පොඩි රවුම් සාදා රොටි තැටියක දමා එක පැත්තක් විනාඩි 3 බැගින් දෙපැත්තම පුළුස්සා ගන්න.