Directions
- කිරි , බිත්තර , බටර් , සීනි බ්ලෙන්ඩරයකට දමා එයට පිටි සමග කලවම් කරගත් සමපෝෂ එකතු කර විනාඩි 2 ක් පමණ දියවන තෙක් හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.
- හොදින් රත් වූ වොෆල් අයන් එකට සාදාගත් මිශ්‍රනයෙන් ටික ටික දමා වොෆල් සකස් කර ගන්න.
- සකස් කර ගත් වොෆල්ස් වලට මී පැණි හෝ තමන් කැමතී පැණි රස පිරවුමක් එක්කර ගන්න.